රටේම සෙනග එක්ක අපි ඉන්නවා මග බලන්.. තෙල් හිඟය නැවතත් බුකිය කළඹයි (PHOTOS)

Spread the love

මේ දවස් වල ලංකාවම කතාවෙන්නේ තෙල් හිඟය ගැන.මේ නිසා බොහෝ රථ වාහන හිමියන් මෙන්ම සාමාන්‍ය ජනතාවද දැඩි අපහසුතාවට ලක්වෙලා තිබෙනවා.බාල තෙල් නැවක් ආපහු හරවලා යවපු නිසා මේ තත්වය ඇතිවුණා කියලයි ආණ්ඩුව නම් කියන්නේ.

ඒත් එක් තෙල් නැවක් ප්‍රතික්ෂේප කළ පමණින් රටටම තෙල් නැතිවෙනවා නම් ඒක පිළිගන්න බැරි තත්වයක් කියලයි බොහෝ දෙනාගේ අදහස වෙලා තියෙන්නේ.රටටම බලපාපු මේ ප්‍රශ්ණය මුහුණු පොතෙත් ප්‍රධාන මාතෘකාව වෙලා.මේ ඒ ගැන මුහුණු පොතේ අය කියපු කතා ටිකක්..