රට ගිණිතියන්න පච හලන තුම්මුල්ලේ විමලෙට තවත් චෝදනාවක්…

Spread the love

මහජනයාට හිරිහැර වන පරිදි කොළඹ බෞද්ධාලෝක මාවතේ උද්ඝෝෂණයක් සංවිධාන කළ බවට චෝදනා එල්ල වූ  විමල් වීරවංශ ඇතුළු හත් දෙනෙකුට අධි චෝදනා ගොනු කෙරුණා. 

ඒ, කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත්වරයා කුරුඳුවත්ත පොලිසියට අද කළ නියෝගයකට අනුවයි. 

ඒ අනුව සිද්ධියට අදාළ නඩුව සැප්තැම්බර් මස 18 වනදා කැඳවීමට නියමිතයි. 

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් සෙයිඞ් අල් හුසේන් කුමරුගේ ශ‍්‍රී ලංකා සංචාරයට එරෙහිව විමල් වීරවංශ ඇතුළු පිරිස මෙම උද්ඝෝෂණය සංවිධාන කර තිබුණා. 

[rns_reactions]