රතුපස්වල මිනි මරපු රජකුමාරයාට කදුළු ගෑස් පහරවත් ඉවසන්න බෑලු… (Photos)

Spread the love
මාගම්පුර වරාය හා මත්තල ගුවන්තොටුපොළ ඇතුළු රාජ්‍ය දේපළ විකිණීමට එරෙහිව ඊයේ (06) හම්බන්තොට දී විරෝධතාවයක් පැවැත්වුණා.

මෙම විරෝධතාවය දැඩි උණුසුම්කාරී වූ අතර එය පාලනය කිරීම සඳහා පොලිසියට කඳුළු ගෑස් මෙන්ම ජල ප්‍රහාරද එල්ල කිරීමට සිදු වුණා.

මේ අතර එහිදී 28 දෙනෙකු පමණ පොලිස් අත්අඩංගුවට පත් වුණා.

එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාටද කදුලු ගෑස් සහ ජල ප්‍රහාර වලට ලක්වීමට සිදුවූ අතර එම අවස්ථාවේ ජායාරීප කිහිපයක් පහතින් දැක්වේ.

   

 

[rns_reactions]