මේ දිනවල හත්පොලේ ගාගෙන සිටින තවුජිද් ජමාත් ත්‍රස්තවාදීන්ට ආධාර අනුබල දෙන්නෙකු ලෙස ජනතාව අතර කුප්‍රකට අමාත්‍ය රිෂාඩ් බදියුදීන් තම රෙදි අපුල්ලාගැනීමේ කොන්ත්‍රාත්තුවක් ලබා දීම සඳහා පැමිණි අවස්ථාව අඩංගු වීඩියෝව හමුවීමට පැමිණි සුප්‍රකට අමාත්‍යවරයා වන රන්ජන් රාමනායක විසින් මුදා හැර තිබේ.
එල්ල වී ඇති විශ්වාශ භංගය සම්බන්දයෙන් දැනුවත් කිරීම සදහා ඇමති බදියුදීන් එසේ පැමිණි බව රාමනායක මහතා පැවසීය.
තමන් එහිදිම හමුදාපතිවරයාට දුරකතන ඇමතුමක් ගත් බවත් එමගින් බදියුදීන් ඇමතිවරයාගේ නිවැරදිභාවය තේරුම්ගත් බවද ඔහු පැවසීය.
එම හඬ පටය පාර්ලිමේන්තුවේදී අවශ්‍ය වුවහොත් ඉදිරිපත් කරන බවද ඔහු සදහන් කලේය.

