බැඳුම්කර ගනුදෙනු පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට අද (16) එම කොමිසම දැනුම් දී තිබෙනවා.