පාර්ලිමේන්තු මන්ත්රී රවී කරුණානායක මහතා එක්සත් ජාතික පක්ෂයේ බිම් මට්ටමේ මහජන නියෝජිතයන් සිය ග්රහණයට ගැනීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බවට තොරතුරු වාර්තාවේ.
බිම් මට්ටමට ගොස් එම පක්ෂයේ ගම්මට්ටමේ නිලධාරීන් හමුවන රවී කරුණානායක මහතා පක්ෂයේ ඉදිරි ප්රතිව්යහ ගත ක්රියාවලිය හා පක්ෂයේ අනාගත දැක්ම පිළිබද ඔවුන් දැනුවත් කරන බවද කියැවේ.
රවී කරුණානායක මහතා ඉදිරි පළාත් පාලන මැතිවරණයට පාක්ෂිකයන් තෝරා ගැනීම සඳහා වූ සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයේ සාමාජිකයෙකුද ලෙස කටයුතු කරයි

