ලංකාවට GSP+ බදු සහනය දෙන්වද? නැද්ද යුරෝපා පාර්ලිමේන්තු ඡන්දය අද..

Spread the love

ශ‍්‍රී ලංකාවට ජි.එස්.පී. ප්ල්ස් බදු සහනය ලබා දීම පිළිබඳ ඡන්ද විමසීම යුරෝපා පාර්ලිමේන්තුවේ දී අද (27) පැවැත්වීමට නියමිතයි.

ඡන්ද විමසීමේ දී ශ‍්‍රී ලංකාවට සහය හිමි වනු ඇති බවයි රජය සදහන් කලේ…. 

ජී.එස්.පී. ප්ල්ස් බදු සහනය ශ‍්‍රී ලංකාවට ලබා නොදිය යුතු බවට ඉකුත් දා යුරෝපා පාර්ලිමේන්තුවට යෝජනාවක් ද ඉදිරිපත් වුණා.

යුරෝපා පාර්ලිමේන්තුවේ තීරණය යුරෝපා කොමිසමට දැනුම් දීමෙන් පසු ඒ පිළිබඳ අවසන් තීරණය දැනුම් දීමට නියමිතයි. 

[rns_reactions]