ලංකාවේ නොසන්සුන්තා දේශපාලන න්‍යාය පත‍්‍රයක් අනුවයි – සංගා කියයි

ලංකාවේ නොසන්සුන්තා දේශපාලන න්‍යාය පත‍්‍රයක් අනුවයි – සංගා කියයි
Spread the love

මෙරට ඇතිව තිබෙන නොසන්සුන්කාරී තත්වය දේශපාලන න්‍යාය පත‍්‍රයක් අනුව සිදුවන්නක් බවට පෙනීයන බව හිටපු ක‍්‍රිකට් නායක කුමාර සංගක්කාර කියා සිටී.

පවතින තත්වය සම්බන්ධයෙන් සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඔහු සදහන් කරන්නේ ශ‍්‍රී ලාංකිකයන් ලෙස එක්ව කටයුතු නොකලහොත් අපට අපේ රට අහිමි වන බවය.