ශ්‍රී ලංකා පොලිසියේ නිල ඇදුම ඉදිරියේදී තද නිල් පැහැයට වෙනස් කරන බව බදුල්ලේදී පැවැති උත්සවයකට එක්වෙමින් පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අද ප්‍රකාශ කළා.
ශ්‍රී ලංකා පොලිසියේ මෙන්ම ජාත්‍යන්තර පොලිසියේ වර්ණ සැලකිල්ලට ගෙන මෙම පියවර ගන්නා බවයි පොලිස්පතිවරයා කියා සිටියේ.
[rns_reactions]
