ලෙමන් පෆ් විමලේ බන්ධනාගාරය තුල අමුතු සෙල්ලමක – ඇතුලාන්තය මෙන්න…

Spread the love

රජයේ වාහන අව්භාවිතා කිරීමේ චෝදනාවට වරදකරු වෙමින් බන්ධනාගාර ගත කල විමල් වීරවංස මේ වනවිට බන්ධනාගාරය තුල අමුතු මාදිලියේ සෙල්ලමක් ආරම්භ කර ඇති බව අපට වාර්තා වේ.

ජලය ප්‍රතික්ෂේප කරන විමලේ තැබිලි වතුර පානය කිරීමට දැඩි රුචිකත්වයක් දක්වන බව අපට වාර්තා වේ.තැබිලි වතුර වලට ග්ලුකෝස් මිශ්‍ර කරමින් විටින් විට පානය කරන මොහු මාධ්‍ය පැමිණි විට තම දුර්වලතාවය පෙන්වීම සදහා නිදිපෙතිද පානය කරන බව වාර්තා වේ.

කෙසේවෙතත් මාධ්‍ය හමුවේ විමල්ගේ නෑයන් සිදුකරන රංගනය නිසාවෙන් ජනතාවට විමල්ව වඩාත් අප්‍රසාදයට පත්ව ඇත. පසුගිය දිනක ප්‍රසිද්ධ රුපවාහිනි නාලිකාවක් විමල්ගේ උපවාසය පිලිබදව ජනතාවගෙන් සිදුකල අදහස් විමසීමකදී ලබාදුන් ජනතා ප්‍රතිචාර මගින් මෙම තත්වය වඩාත් පැහැදිලි වී ඇත.