ලේමන්පෆ් නාටකය වෙනුවෙන් විරවංශ කතානායකට දුන් ටෙලි පිටපත මෙන්න

Spread the love

කෝටි 9ක මහජන දේපල අවභාවිතා කරමින්  ජනවාරි මස 10 වන දින සිට රක්‍ෂිත බන්ධනාගාර ගත සිටින මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා විසින් ඔහු රදවා සිටින සිර කුටිය තුල උපවාසයක් ආරම්භ කිරීම සම්බන්ධයෙන් කතානායකවරයා ලිඛිතව දැනුවත් කිරීමට කටයුතු කර තිබේ.

එම ලිපිය මේ වනවිට  සියලු මාධ්‍ය වෙත මුදාහැර ඇත.

[pdfviewer width=”640px” height=”849px” beta=”true/false”]http://supirigossip.com/wp-content/uploads/2017/03/111.pdf[/pdfviewer]