ලොව කුඩාම පිරුවානා පොත් වහන්සේ ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරිතර මහ නායක අතිපුජ්‍ය කොටුගොඩ ධම්මාවාස නාහිමියන්ට පිරි නැමිම ඊයේ(26)ගල්කිස්ස ධර්මපාලාරාම විහාරස්ථානයේ දී සිදු කෙරුණි.
අතුරුගිරිය ප්‍රදේශයේ පදිංචි කාරිනියක් වන ප්‍රසාදි කොදාගොඩ මහත්මිය විසින් ලොව කුඩාම පිරුවානා පොත් වහන්සේ ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරිතර මහ නායක අතිපුජ්‍ය කොටුගොඩ ධම්මාවාස නාහිමියන් වෙත පිරිනමනු ලැබීය.
