ලොව පුරා ඇති අසාමාන්‍ය නීතී 15 ක්

Spread the love

මේ පැවසීමට යන්නේ ලොව පුරා ඇති අසාමාන්‍ය නීතී 15 ක් සම්බන්ධවයි…මේවා දැන ගෙන නිවාඩුවක් ගත කිරීමට යාම තුලින් නිකරුනේ ඔබට සිරගත වී ඔබේ නිවාඩුව අපතේ යවා ගැනීමට අවශ්‍ය වෙන්නේ නෑ….

1.එක්සත් අරාබි එමිර් රාජ්‍යන් තුල ප්‍රසිද්ධ ස්ථානවල ප්‍රේමාලිංගනයේ යෙදීම දඬුවම් ලැබිය හැකි වරදකි.

dont-1

2.සිංගප්පුරුවේ හුවමාරු ස්ථාන වලදි චුයින් ගම් හැපීම සපුරා තහනම්ය..

dont-2

3.කැනඩාවේ කාසි වලින් ගනුදෙනු කිරීම් සිදු කල නොහැක.

dont-3

4.සැන් ෆ්‍රැන්සිස්කෝ හි පරෙවියන්ට කෑම දැමීම සිදුකල නොහැක.

dont-4

5.පිහිනුම් ඇඳුම් හෝ නාන ඇඳුම් අඳිමින් මුහුද අවට හෝ පිහිනුම් තටාක අසල ස්පාඟහ්යේ බාසිලෝනා හි සිටිය නොහැක.

dont-5

6.ප්‍රාශ්වාස වාතයේ මධ්‍යසාර ඒකකය මනින උපකරණය ක් නිරතුරුව භවිතා කිරීම ප්‍රංශයේ අනිවාර්ය වේ.

dont-6

7.ජර්මනියේ ඔටෝබාන් අධිවේගි මාර්ගයේ සෙමින් ගමනේ ධාවනය විය නොහැක.ඔබේ ඉන්ධන අඩු වුවද එය සිදුකල නොහැකිය.

dont-7

8.ස්පාන්ඝයේ පාවහන් පැළඳ රිය ධාවනය සිදු කල නොහැක.

dont-8

9.තායිලන්තයේ තායි කාසි ඇති තැන්වල නතර නොවන්න.එහි ඇති භුමිබෝල් නම් රජුගේ රූපය ඔවුන් දෙවියන්සේ අදහයි.එය පයට පෑගිම එයට දැක්විය හැකි විශාල අගෞරවයක් බව ඔවුන්ගේ මතයයි.

Coins of Thailand. King Bhumibol Adulyadej of Thailand depicted in the Thai baht coins.

Coins of Thailand. King Bhumibol Adulyadej of Thailand depicted in the Thai baht coins.

10.ෆිජි හි ප්‍රසිද්ධ ස්ථාන වල නග්නව සිටිය නොහැක.ඒ සඳහා වෙන්වු පෞද්ගලික හෝටල් ඇත.

dont-10

11.මහජනයා ගැවසෙන කසකස්ස්ථාන ගුවන් ගොඩනැගිලි වල ඡායාරූප ගැනීම තහනම්ය.

dont-11

12.මාලදිවයින තුල ඔබේ ආගමික විශ්වාස පල කල නොහැක.. එහි ඇති එකම ආගම මුස්ලිම් ආගමයි.

dont-12

13.මැලේසියාවේ ප්‍රසිද්ධ ස්ථාන වල දුරියන් පලතුර විවෘත කිරිම තහනම්ය.

dont-13

14.ජැමෙයිකාවේ ප්‍රසිද්ධියේ දුම් බීම සපුරා තහනම්ය.

dont-14

15.පෙසියිඩෝෆෙඩරින් නම් ඖෂධය ජපානයේ තහනම් කොට ඇත.

dont-15

[rns_reactions]