වර්ජනවලින් රජය බිය වැද්දිය නොහැකි බව ඇමති රවී කියයි

Spread the love

වැඩවර්ජන සිදු කරමින්  ආණ්ඩුව බිය වැද්දවීමට නොහැකි බව අමාත්‍ය රවී කරුණානායක පවසනවා. 

ආණ්ඩුව ලබා දී තිබෙන නිදහස විවිධ පුද්ගලයින් අයුතු ලෙස භාවිත කරන බවයි ඔහු සඳහන් කළේ. 

වෛද්‍යවරුන් වැඩවර්ජනයේ නිරත වන්නේ කිසිදු පදනමකින් තොරව බවයි අමාත්‍ය රවී කරුණානායක කියා සිටියේ. 
මෙවැනි වැඩවර්ජනය සිදු කිරීමෙන් රට දියුණු කිරීමට නොහැකි බව අමාත්‍යවරයා පැවසුවා. 

[rns_reactions]