වහසි බස් දෙඩු එජාපයට මරු පහරක්… ජනපති මෛත්‍රි රැකගන්න ඒකාබද්ධයේ ශ්‍රිලනිප මන්ත්‍රිවරුන් සටනට..

Spread the love

එක්සත් ජාතික පක්ෂයෙන් එල්ල වන ඕනෑම අභියෝගයකදී ජනාධිපතිවරයා ආරක්ෂා කිරීමට කටයුතු කරන බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් පවසන්නේ බැදුම්කර කොමිසමෙන් පත්තු වු එජාපය දැන් ජනපති විනාශ කිරිමේ කුමන්ත්‍රණයක නිරත වෙමින් සිටින බවත් ශ්‍රි ලංකා නිදහස් පක්ෂයට ආදරය කරන තමන් ජනපති රැකගැනීම උදෙසා සටනට පැමිණිමට සුදානමින් සිටින බවයි..

 [rns_reactions]