ඊයේ දිනයේදී වැස්සෙන් බාදා එල්ල වුන ඉන්දු ශ්‍රී ලංකා පළමු ටෙස්ට් තරඟය අත හැර දැමීමට තීරණය වුනා
තරඟය නැවතත් අද දිනයේදී ආරම්ඹ කරන්න තමයි තීරණය කරලා තියෙන්නේ
දෙවෙනි ඉනිමේ පන්දුවට පහර දෙමින් හිටිය ඉන්දීය පිල කඩුලු 3ට ලකුණු 17 එක් කරගෙන හිටියා
නායක විරාත් කෝලි ඇතුළු කඩුලු තුනම සුරංග ලක්මාල් ගෙන්
අරම්බක පිතිකරු ලෝකේශ් රාහුල් සහ කෝලි ලකුණු නොලබාම දැවී ගියා
ඊයේ තරඟය නවත්වන විට සුරංග ලක්මාල් පන්දුවාර 6 යවා තිබු අතර, ඒ එකකවත් ඉන්දීය පිලට ලකුණු රැස් කරගත නොහැකි විය

