වැස්සට හේදුණු ඊයේ තරඟය නිසා රත්වු බුකියේ ගිය රස කතා මෙන්න (PHOTOS)

Spread the love

වර්ෂාව හේතුවෙන්සංචාරක බංගලාදේශ කණ්ඩායම හා ශ්‍රීලංකා කණ්ඩායම අතර ඊයේ පැවති දෙවන එක්දින තරඟය අත්හැර දැමිණ. ඒ අනුව තරඟාවලි ජයග්‍රහණය ශ්‍රී ලංකා කණ්ඩායමෙන් බොඳව ගියේය. කුසල් මෙන්ඩිස්ගේ පළමු ශතකයත්,බංගලාදේශයේ ටස්කින් අහමඩ් ලබාගත් කඩුලු ත්‍රිත්වයත් ඊයේ තරඟයේදී දැක ගැනීමට ලැබුණු සුවිශේෂී සිදුවීම් විය.

මේ එම තරඟය පිළිබඳව ෆේස්බුක්හි පළවී තිබූ රසබර නිර්මාණ කිහිපයකි.