අහාර වර්ජනය කරමින් අකණ්ඩව ගෙන යන උපවාසය නිසා විමල් වීරවංශ මහතාගේ සෞඛ්‍ය තත්වය අයහපත් තත්වයට පත්ව ඇති බැවින් මේ වන විට ඔහු බන්ධනාගාර රෝහලේ සිට කොළඹ ජාතික රෝහල වෙත මාරු කර යවා ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක තුෂාර උපුල්දෙණිය මහතා සඳහන් කලා.