පසු ගිය දිනක මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ඒකාබද්ද විපක්ෂයේ ඇතැම් සාමාජිකයන් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා හමුවී විමල් විරවංශ මහතා පිළිබඳව කතා කල බව ඒකාබද්ද විපක්ෂය විසින් කියා සිටියා.
නමුත් විරවංශ මහතා ඒකාබද්ද සාමාජිකයන්ගේ හැසිරීම පිළිබඳව නොසතුටකින් සිටි බවට ඊයේ(07) ඇප ලැබීමෙන් පසුව ඔහු මාධ්‍යට අදහස් දැක්වීමේදී පෙනී ගියා.
විරවංශ මහතා කියා සිටියේ “අධිකරණයෙන් ලැබුණු ඇප, ඒකේ ලකුණු දාගන්න කවුරු හරි බොරු ෂෝ දානවනම් මං හිතන්නේ ඒක පහත පෙලේ උත්සහයක් බවයි” යනුවෙනි.
[rns_reactions]

