මහින්ද පාලන සමයේ වාහන අවභාවිත කල තමන්ව ඇප මත මුදා හරින ලෙස ඉල්ලමින් උපවාස කරන විමල් ඇප මත මුදාහැරියොත් තමන්ද නිදහස් කරන ලෙස බල කරමින් උපවාස කිරීමේ සූදානමක් ඇති බව වැලිකඩ බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ අතර සරත් ෆොන්සේකා, එස්.බී. දිසානායක වැනි බොහෝ පිරිස් තමා ලද සිර දඬුවම වෙනත් සිරකරුවන් සමඟ මිත්‍රශීලීව බෙදාගෙන දඬුවම හමාර කළ බවත් මන්ත්‍රී විමල් වීරවංශට, ඔවුන්ට තරම් ශක්තිමත් මානසික දරා ගැනීමක් නොමැති බවත් ඔවුන් සඳහන් කර ඇති බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.
[rns_reactions]