විවාහකයෙකු වූ දසුන්ට අකමැති උන ශලනිත් විවාහකයි… පැටිකිරිය දැනගන්න සියල්ල කියවන්න…

Spread the love

සිරස කුමරිය ලෙස කිරුළු පැළදූ ශලනි තාරකා දක්ෂ රංගන ශිල්පනියක් වූයේ පසුවටයි. කාගේත් ආදරය දිනාගත් ශලනි මේ වන විට ඇතැමුන්ගේ දෝශාරෝපණයට පත්ව ඇත්තේ රංගන ශිල්පියෙකු වූ දසුන් නිශාන්ගේ ගෙල වැළලා මිය යාමත් සමගයි.

දසුන්ගේ මරණයට හේතුව ශලිනි තාරකා සමඟ පැවැති අනියම් ඇසුරබවත් ඔහු විවාහකයෙකු වීම හේතුකොට ගෙන ශලනි තාරකා ඔහුගෙන් වෙන්වීමට උත්සාහගත් බවත් වාර්තා විය.

එමෙන්ම මිය යාමට පෙර දසුන් ඇයගේ බිරිඳගෙන් ශලිනි තාරකා විවාහ කරගැනීමට ඉඩ දෙන ලෙස ඉල්ලා සිටි බවත් සඳහන්විය.

කෙසේ වෙතත් දසුන්ගේ සියදිවි හානිකරගත් පසුව ශලනි තාරකා විසින් ඔහු මිය යාමට හේතුව ඔහුගේ බිරිඳ සහ මව බව නොකියා කියමින් මුහුණු පොතේ සටහන් දමමින් සිටියි. වරද පවුලේඋදවියගේ ද , ශලනි තාරකාගේ ද යන්න දැනගැනීමෙන් කිසිදෙයක් සිදුවන්නේ නැත. වරද කාගේ වුවත් මේ වනවිට දසුන් මිය ගොස් හමාරය.

කෙසේ වෙතත් මේ වන විට හුවමාරුවෙමින් තිබෙන් ඡායරූප කිහිපයක් මඟින් නිගමනය කළ හැක්කේ ශලනිතාරකා ද විවාහක යුවතියක් බවයි.

ඒ බව ඇතැම් අදහස් මඟින්ද තහවුරුකරගත හැකිය. කෙසේ වෙතත් මෙහි ඇත්ත නැත්ත තවමත් හෙළි වී නැත. කෙසේ වෙතත් ශලනි තාරකා විවාහක යුවතියක් බව දසුන් දැන සිටියානම් ඔහු සියදිවි හානිකර නොගැනීමට ඉඩ තිබිණි. ඇතැම්විට ඔහු ඒ බව දැනසිටියාද අප නොදනී,

යම් වැරැද්දක් මෙම ඡායරූප සතුව ඇත්නම් ඔහුගේ බිරිද සහ මවගේ ක්‍රියා කලාපය විවේචනය කරමින් මුහුණු පොතේ සටහන් දැමීමට ගතකරන කාලයෙන් මිනිත්තු කිහිපයක් වැය කර වැරැද්ද නිවරදිකරන ලෙසත් අපි සටහන් කරන්නෙමු.

එම ඡායරූප පහතින්,

lankawire.com

  

[rns_reactions]