වෙල්ගම දුටු අපූරු හීනය…

Spread the love

එළැඹෙන සැප්තැම්බර් මාසය පමණ වන විට ආණ්ඩුවේ සිටින ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මැති ඇමතිවරුන් 25 දෙනෙකු විපක්‍ෂයට එක්වනු ඇතැයි බලාපොරොත්තු වන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි.

ඔහු මේ බව හෙලි කලේ කලූතරදී පැවති ජනහමුවක් අමතමිනි.

[rns_reactions]