ශ්‍රීලනිප නව දිස්ත්‍රික් සංවිධායකවරු පත්කෙරේ….

Spread the love
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව දිස්ත්‍රික් සංවිධායකවරු හත්දෙනෙකු පසුගියදා (21) ජනාධිපති නිලනිවසේ දී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් සිය පත්වීම් ලිපි ලබාගත්හ.
 
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තරුණ සංවිධානය නියෝජනය කළ ඉදිරි පෙළ ක්‍රියාකාරී නියෝජිතයින් හත්දෙනෙකු මෙලෙස දිස්ත්‍රික් සංවිධායකවරු ලෙස තේරී පත්විය.
 
ඒ අනුව පත්වූ දිස්ත්‍රික් සංවිධායකවරුන්ගේ නම් පහත පරිදි වේ.
 
01. සුමුදු විජේවර්ධන – කොළඹ දිස්ත්‍රික්කය
02. ආර්.එම්. සනත් පද්මසිරි – කුරුණෑගල දිස්ත්‍රික්කය
03. ඒ.ඒ.ඒ ලතීෆ් – කුරුණෑගල දිස්ත්‍රික්කය
04. කේ.පී ප්‍රියන්ත ප්‍රේමකුමාර – ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය
05. රසික දේශප්‍රිය රත්නායක – බදුල්ල දිස්ත්‍රික්කය
06. එම්.එස් සුබයිර් – මඩකලපුව දිස්ත්‍රික්කය
07. එස්. කජන්තන් – යාපනය දිස්ත්‍රික්කය
[rns_reactions]