ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් උද්ගතවූ ගැටලුවට දෙන විසඳුම අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක් Posted on September 29, 2024 by Editor | Spread the love2024 වර්ෂයේ 05 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයෙහි උද්ගතවූ ගැටලුවට විසඳුමක් ලබාදෙමින් අධ්‍යාපන විද්‍යා හා තාක්ෂණ අමාත්‍යංශය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත. එම නිවේදනය පහත පරිදි වේ.