සංශෝධිත නව ඇමති මණ්ඩලය මෙන්න!

Spread the love

පසුගිය සමය තුල නව අමාත්‍ය මණ්ඩලයක් පත්වීමට නියමිත බව නොයෙක් ආරංචි පැතිර ගියා. ඒ අනුව  කැබිනට් සංශෝධනයේ ඇමති ධුර වෙනස් වන ආකාර යයි පැවසෙන ලියවිල්ලක් සමාජ ජාලා හා වෙබ් අඩවි ඔස්සේ ප‍්‍රසිද්ද වී තිබෙනවා.

නමුත් මේ සඳහා කිසිදු බලධාරියකුගේ අත්සනක් දකින්නට ලැබෙන්නේ නැහැ…