ජයසූරියට ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් ‘ලොකු තනතුරක්‘

ජයසූරියට ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් ‘ලොකු තනතුරක්‘
Spread the love

ශ්‍රී ලංකා පිරිමි ජාතික ක්‍රිකට් කණ්ඩායමේ තාවකාලික ප්‍රධාන පුහුණුකරු ලෙස ශ්‍රී ලංකා හිටපු නායක සනත් ජයසූරිය පත් කර තිබේ.

ජයසූරිය විසින් ඉන්දියාවට එරෙහි දේශීය තරඟාවලිය සහ එංගලන්තයේ ටෙස්ට් සංචාරය සඳහා කණ්ඩායම මෙහෙයවනු ඇති බව වාර්තා වේ.

ජයසූරිය මෙවර විස්සයි20 ලෝක කුසලානයේදී කණ්ඩායමේ උපදේශකයෙකු ලෙසද කටයුතු කළේය.