සනත් නිශාන්ත සහ රංගේ බංඩාර වලියක් දාගෙන(video)

Spread the love

ආණමඩුව සමුපකාර ජන්ද විමසිම (30 ) දින පැවතිමෙන් තිබියදි පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි සනත් නිශාන්ත හා රාජ්‍ය ඇමති පාලිත රංගේ බංඩාර මහත්වරුන් අතර ඇතිවන්නට ගිය ගැටුම ඇමති ආරක්ෂකයින් මැදිහත් විමේන් වැලකී ගියේ යාම දැකගත හැකි විනි.

[rns_reactions]