සන්නගේ සන්නාමය ගැසූ ඉරාජ්ගේ අලුත්ම Music වීඩියෝව Release වෙයි (Video) Posted on April 4, 2019 by Editor | Spread the love මෙරට ජනප්රියම සිංහල ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගලගේ සන්නාමයට ගැසූ ඉරාජ් වීරරත්නගේ අලුත්ම Music Videoව මීට පැය දෙකකට කලින් Release විය. මේ එම වීඩියෝවයි.