සමන්තබද්‍ර හිමි රැස්වළල්ල සඳහා පේටන් බලපත්‍රය ඉල්ලයි!

Spread the love

අන්තර්ජාලය තුල ඉතා ජනප්‍රියතාවයකට පත්ව සිටින සමන්තබද්‍ර හිමියන් ඉරාජ්ගේ නවතම මියුසික් වීඩියෝව සඳහා තම දායකත්වය ලබා දී තිබෙනවා. හිමියන් පවසන්නේ එම නිර්මාණය ඉතා උසස් මට්ටමක පවතින බවයි.

මෙම මියුසික් වීඩියෝව සඳහා ඉරාජ් රැස්වළල්ලක් යොදාගෙන තිබෙන අතර  මේ නිසාද එම වීඩියෝව සෑම දෙනා අතරම බොහෝ කතාබහට ලක් වී තිබෙනවා.

කෙටි කලක් තුල  ලංකාව තුල පමණක් නොව ලෝකයේ  වෙනත් රටවල් වලත්  ඉතා ජනප්‍රිය වූ මෙම මියුසික් වීඩියෝව නිසා සමන්තබද්‍ර හිමියන් අතිශය සතුටට පත්ව සිටින බවත් මේ නිසාම  තම රැස්වළල්ල වෙනුවෙන් වහාම  පේටන් බලපත්‍රය ලබා ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින බවට ඉරාජ්ගේ හිතවතුන්ගෙන් අපට දැනගන්න ලැබුනා.

[rns_reactions]