මෙවර සිංහල සහ දමිල නව වසරේදී සමෘද්ධිමත් ආර්ථිකයක් ගොඩනැගීම සඳහා සියලූ දෙනාට සුබාශිංසනය පල කරන බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසනවා.
උදා වූ සිංහල සහ දෙමළ අලූත් අවුරුද්ද වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.
ශ‍්‍රී ලංකාව ලොව ශ්‍රේෂඨ රටක් බවට පත් කිරීම සඳහා සියලූ දෙනා ඇප කැප විය යුතු බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේ.
[rns_reactions]

