වෙසක් පොහොය නිමිති කොට ගනිමින් කොළඹ ශ්‍රී සම්බෝධි විහාරයේ විශේෂ වැඩසටහනක් පැවැත්විණි. එම උත්සවයේදී ඉතා සුන්දර සිදුවීමක් දක්නට ලැබුනා.
පසුගිය දිනවල පැවති වෛද්‍ය වර්ජනය අතර තුර වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය සහ නි. අමාත්‍ය රංජන් රාමනායක අතර දැඩි මතගැටුමක් පැවති අතර එය මාධ්‍ය තුල දැඩි ලෙස කතා බහට ලක්විය.
නමුත් සම්බෝධි විහාරයේ උත්සවයට මෙ දෙදෙනාම සහභාගී වූ අතර ඔවුන් එහිදී ඉතා සුහදව කටයුතු කලා.
එහිදී ගත් ජායාරූපයක් රංජන් රාමනායක මහතාගේ ෆේස්බුක් ගිණුමේ පළකර තිබූ ආකාරය පහතින් දැක්වේ.
[rns_reactions]


