සහරාන්ගෙන් පසු තවත් මුස්ලිම් ත්‍රස්තවාදියෙක් මතුවෙයි! සිංහලයින්ට එරෙහිව මරන තර්ජන නිකුත් කරමින් වීඩියෝ නිකුත් කරයි

සහරාන්ගෙන් පසු තවත් මුස්ලිම් ත්‍රස්තවාදියෙක් මතුවෙයි! සිංහලයින්ට එරෙහිව මරන තර්ජන නිකුත් කරමින් වීඩියෝ නිකුත් කරයි
Spread the love

ජාතිවාදය ඇවිස්සීමේ කටයුත්ත තවත් මාසයක කාලයක් ඇතුලත නවතා නොදැමුවහොත් රට තුල ලොකු කෝලාහලයක් ඇති වන බව ‘රිෂාම් මහරුෆ්’ නම් පුද්ගලයෙකු සදහන් කරයි.

සමාජ ජාලා වෙත වීඩියෝවක් නිකුත් කරමින් ‘අපි ලංවෙනකොටත් බයක් ඇතිවන තත්වයක් අපි ඇති කරනවා’ යයිද එහිදී ඔහු සදහන් කරයි.

පූජ්‍ය ජඹුරේවෙල චන්ද‍්‍රරතන හිමියන්ටද මෙම වීඩියෝව මගින් අනතුරු අගවා ඇත.

මේ ගැන උන් වහන්සේ විසින් පොලිස් මූලස්ථාවයට පැමිණිලි කිරීමටද කටයුතු කර තිබේ.