එහි මුල් ස්ථාන 10 ලබා ගත් සිසු සිසුවියන් මෙසේය.
01 වැනි ස්ථාන
01. කොළඹ විශාඛා විද්‍යාලය – නිලක්නා දිසිවරී වරුෂවිතාන
02 වැනි ස්ථාන
02. කොළඹ විශාඛා විද්‍යාලය – සචිදි හංසදී 03. ගම්පහ රත්නාවලී බාලිකා මහා විද්‍යාලය – සංජානි දිලේකා කුමාරි 04. මාතර සුජාතා විද්‍යාලය – මින්දි රෙබෙකා
03 වැනි ස්ථාන
05. කෑගල්ල ශාන්ත ජෝසප් බාලිකා මහා විද්‍යාලය – ගයාත්‍රි හර්ෂිලා
04 වැනි ස්ථාන
06. කොළඹ දේවි බාලිකා මහා විද්‍යාලය – සදලි මුතුනිමා 07. කොළඹ රාජකීය විද්‍යාලය – සහන් යසංක 08. කොළඹ රාජකීය විද්‍යාලය – කවිරු මෙත්නුක 09. ගාල්ල මහින්ද විද්‍යාලය – ශස්මිත ආකාශ්වර 10.හොරණ තක්ෂිලා මධ්‍ය මහා විද්‍යාලය – හිමාෂි එරන්දිකා
