සැප වාහන වල මිල අධික ලෙස වැඩි උන එකට ඔබ සැම අමන්දානන්දයට පත් වුනා නේද? සල්ලි කාරයන්ගෙන් බදු ගත්තට කමක් නෑ කියල සාමාන්‍ය ජනතාව සතුයු වුනාට ඒක එහෙම නෑ කියල කිව්වොත් ඔබ පිළිගන්නවද? මේ ඔක්කොම දේශපාලකයාගේ වාසියට මවපු දේවල් කියල ඔබට කිව්වොත් ඔබ පිළිගන්නවද?
ඔන්න එහෙනම් සැප වාහන වල මිල අධික ලෙස ඉහල ගියේ ඇයි කියන එකට ඇත්තම හේතුව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අංශයේ මහාචාර්ය මයුර සමරකෝන් මහතා පෙන්වල දීල තියෙනවා. ඒ කොහෙමද කියල සරලවම කියන්නම් ඒ දැන් හිතන්න ලෑන්ඩ් කෘසර් එකක මිල රු.ලක්ෂ 230කින් විතර වැඩිවුනානෙ
ඉතින් අපේ මෛත්‍රී වරුන්ට පුළුවං බදු නැතිව මේ රළු ලංකාවට ගෙන්නන්න ඊට පස්සෙ ඒක විකුණනව ලොකු සල්ලි කාරයන්ට පනතින මිලය වඩා පොඩි ගානක් අඩුවෙන් ඉතින් මේ වැඩෙන් ගොඩ යන්නෙත් අපේ ජනතා සේවකයොම තමයි නේද? අයවැයට අත් දෙකම උස්සන්නෙ ඒ නිසා නේද?
ජනතාවට සේවය කරන්න කියල මැති සබේට ගිහින් ජනතාවගෙන් සේවය ලබාගන්නා ජනතා සේවකයින්ට උපහාරයක්ම වේවා!!!



