සී.බී රත්නායකගේ එකම අරමුණ මෙවර පළාත් පාලන ආයතන ටික පැරදවීම බව දිදුල නගර සභාවේ හිටපු නගරාධිපති අශෝක සේපාල මහතා ප්‍රකාශ කර සිටී.සී බී ගේ මෙම ක්‍රියාවන් හේතුවෙන් එතුමන් ස්වාධීනව තරඟ කිරීමට ඉදිරිපත් වන බවත් සීබී මෙසේ වැඩ කරන්නේ ආණ්ඩුව එක්ක කැබිනට් ඇමති කමකට ඩීල් එකක් දාල නිසා බවත් එතුමා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.සීබී මන්ත්‍රීවරයා ප්‍රකෝපකාරී ලෙස බැන වදින හැටි ජංගම දුරකතනයකින් ලබාගත් දර්ශනයක් මාධ්‍ය වෙත නිකුත් වී ඇත.