ජනප්‍රිය බොලිවුඩ් නිළි දීපිකා පදුකෝනි අද(07) ශ්‍රී ලංකාවේ රැදි සිටින බව වාර්තා වී තිබි.
සුප්‍රකට ෆිල්ම් ෆෙයාර් සඟරාවේ නොවැම්බර් කලාපය සඳහා ජායාරූප ලබා ගැනීමට ඇය මෙලෙස ශ්‍රී ලංකාවට පැමිණ ඇත.
ශ්‍රී ලංකාවේ ස්වභාව සුන්ද්‍රත්වය පිළිබඳව ලෝකම දැනුවත් කිරීමට මෙය අවස්ථාවක් වනු ඇත.


