මුදල් වංචාවක් සම්බන්ධයෙන් මිනුවන්ගොඩ අධිකරණයේ විභාග වන නඩුවකට අදාළ සැකකර කාන්තාව අත්අඩංගුවට ගැනීමට පොලීසිය මහජන සහාය පතයි.
මෙම කාන්තාව විවිධ වෙළෙඳ ආයතනවලින් ජංගම දුරකථන තොග වශයෙන් චෙක්පත් මගින් මිලදී ගෙන එම චෙක්පත් අගරුවීමට ඉඩහැර රුපියල් තිස්දෙලක්ෂ හැටහතරදහස් හත්සීය හතළිහක මුදලක් වංචා කිරීමේ සිදුවීමට මිනුවන්ගොඩ අධිකරණයේ මෙම නඩුව විභාග වෙමින් පවති.
ඒ අනුව මෙම සැකකාරිය පිළිබඳ තොරතුරු වෙතොත් පහත දුරකථන අංකවලට දැනුම් දෙන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
විශේෂ විමර්ශන අංශය – 077 3 890 959
077 3 890 959
සැකකාරිය පිළිබඳ විස්තරය පහතින් දැක්වේ.
නම – මුහුදු ගමගේ මාරඹගේ ලක්මාලී ප්‍රියදර්ශනී
ජා.හැ.අ. – 915502717V
උපන් දිනය – 1991.02.19
විදේශ ගමන් බලපත් අංකය – N. 5627745
ලිපිනය – (01) අංක 141 බණ්ඩාරනායකපුර,
මල්කඩුවාව, කුරුණෑගල.
(02) 2/ ඒ 12, බිල්සිටි, පිල්වත්ත,
යටියන.
[rns_reactions]

