හිටපු බිරිඳගේ දරුවන් සමග ගයාන්, චතුරිකා සතුටින් ඉන්න හැටි කරලියට….

Spread the love

ගයාන් වික්‍රමතිලක සහ චතුරිකා පීරිස් හට ගයාන්ගේ හිටපු බිරිඳ ෆර්ෂිනා විවිධ චෝදනා එල්ල කර වීඩියෝවක් නිකුත් කිරීමත් සමග විශේෂ කතාබහක් මතුවිය.

ෆර්ෂිනා කියා සිටි දෙයක් තමයි තමන්ගේ වැඩිමහල් දරුවාව ගයාන් ලඟ බලෙන් රඳවාගෙන ඇති බවට.

කෙසේවෙතත් ගයාන්ගේ සහ ෆර්ෂිනාගේ වැඩිමහල් දරුවා ඔවුන් ලඟ සතුටින් සිටින බව දැක්වෙන ඡායාරූප කිහිපයක් ගයාන්ගේ සහ චතුරිකාගේ ෆේස්බුක් පිටු තුලින් දැකගන්නට ලැබෙනවා.