හොර නායකයා පස්සෙන් යන අනෙක් අයත් හොරුන්ම තමයි – චන්ද්‍රිකා රනිල්/මහින්දගේ පතුරු ගලවයි..

Spread the love

නායකයා සොරකම් කිරීම් සිදු කරන්නේනම් සෙසු පිරිසද සොරුන් බවට පත් වන බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසනවා.

සොරකම් හා සම්බන්ධ පිරිස් හෙළිදරව් වන පසුබිමක් වත්මන් ආණ්ඩුව මගින් ආරම්භ වී ඇති බවද ඇය කියා සිටියා.

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මිනුවන්ගොඩ ශ්‍රී ලංකා නිදහස් පකෂ බල මණ්ඩල රැස්වීමට එක් වෙමින් මෙම අදහස් පළ කළා.

[rns_reactions]