රට පුරා සියළු පාසැල්වල 01 ශ්‍රේණියේ සිට 05 ශ්‍රේණිය දක්වා දෙවැනි වාරය සදහා ආරම්භ කිරීම යලිත් කල් දමා තිබේ.
ඒ අනුව එම පන්ති සදහා මැයි මස 13 වන දින දෙවැනි වාරය ආරම්භ කෙරේ.
06 ශ්‍රේණියේ සිට 13 වන ශ්‍රේණිය තෙක් පන්ති සදහා පමණක් අධ්‍යන කටයුතු 06 වන සදුදා දිනයේ ආරම්භ කරන බව රජය පවසයි.

