ජනපති මෛත්‍රී සහ කු.පා.ම මහින්ද අතර විශේෂ හමුවක්..

Spread the love

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායම් අතර පසුගිය කාලයේ එක්ව තරග කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වුණා.

එහිදී මෛත්‍රීපාල ජනාධිපතිවරයා සම්බන්ධයෙන් “අපේ ජනාධිපති තුමා” යනුවෙන් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා මාධ්‍ය වෙත ලබාදුන් ප්‍රකාශයක් පිළිබඳව ද බොහෝ සේ කතාවට ලක්වුණා.

මේ අතර මෛත්‍රීපාල සිරිසේන  සහ මහින්ද රාජපක්ෂ යන දෙදෙනාගේ හමුවීමක් සිදුවුණා.

ඒ අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධනගේ පුත්  පසඳ යාපා අබේවර්ධනගේ විවාහ උත්සවයේ දීයි.

දෙපාර්ශවයේ සාක්ෂිකරුවන් වූයේ ද ඔවුන් දෙදෙනායි.

[rns_reactions]