2020 ගෝඨාභය දිනනවා කියපු බොරුව මාට්ටු වෙයි…

Spread the love

ඉරිදා මව්බිම කතෘ මණ්ඩල අධ්‍යක්ෂ වෙත ලිපියක් නිකුත් කරනු ලබන කොළඹ විශ්ව විද්‍යාලයීය ජනමාධ්‍ය අංශයේ  ජනසන්නිවේදන අංශයේ ප්‍රධානී මහාචාර්ය සමන්ත හේරත් මහතා‍ තම ජන මාධ්‍ය අංශය මගින් හෝ කොළඹ විශ්ව විද්‍යාලය මගින් හෝ එවැනි අධ්‍යනය සමීක්ෂණයක් සිදුකොට නොමැති බව කියා සිටින අතර  කොළඹ විශ්ව විද්‍යාල උපකුලපතිවරයා ජනසන්නිවේදන අංශ ප්‍රධානී හරහා යොමුකල ලිපිය මගින් මෙම සාවද්‍ය පුවත වහාම නිවැරදි කරන ලෙසත් එකී සාවද්‍ය ප්‍රවෘත්තියට ලබාදුන් ප්‍රතිචාරයම මේ සදහාද ලබාදෙන ලෙසත් දන්වා ඇත. එසේ නොවුන හොත් විශ්ව විද්‍යාලයේ කීර්තිනාමය වෙනුවෙන් නෛතික ක්‍රියා මාර්ග ගන්නා බවටද එම ලිපියේ වැඩිදුරටත් සදහන්වේ.

ඒම ලිපිය හා පුවත් පතේ පලවූ ප්‍රවෘත්තිය පහත දැක්වේ