2026 දී T20 ලෝක කුසලාන සම සත්කාරකත්වය ශ්‍රී ලංකාවට සහ ඉන්දියාවට

2026 දී T20 ලෝක කුසලාන සම සත්කාරකත්වය ශ්‍රී ලංකාවට සහ ඉන්දියාවට
Spread the love

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව 2026 T20 ලෝක කුසලානයේ සම සත්කාරකත්වය ලබා ගැනීමට සූදානම් වන බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) නිවේදනය කළේය.

ICC විසින් එහි ඉදිරි තරඟාවලි අටක් සඳහා සත්කාරක රටවල් 12 හි නම් පහත පරිදි ප්‍රකාශයට පත් කරන ලදී.

  1. 2024 T20 ලෝක කුසලානය: ඇමරිකා එක්සත් ජනපදය, බටහිර ඉන්දීය කොදෙව්
  2. 2025 චැම්පියන්ස් කුසලානය: පකිස්ථානය
  3. 2026 T20 ලෝක කුසලානය: ඉන්දියාව, ශ්‍රී ලංකාව
  4. 2027 එක්දින ලෝක කුසලානය: දකුණු අප්‍රිකාව, සිම්බාබ්වේ, නැමීබියාව
  5. 2028 T20 ලෝක කුසලානය: ඕස්ට්‍රේලියාව, නවසීලන්තය
  6. 2029 චැම්පියන්ස් කුසලානය: ඉන්දියාව
  7. 2030 T20 ලෝක කුසලානය: එංගලන්තය, අයර්ලන්තය, ස්කොට්ලන්තය
  8. 2031 එක්දින ලෝක කුසලානය: ඉන්දියාව, බංග්ලාදේශය