විමල්ගේ තත්වය බරපතලයි.

Spread the love

අහාර වර්ජනය කරමින් අකණ්ඩව ගෙන යන උපවාසය නිසා විමල් වීරවංශ  මහතාගේ සෞඛ්‍ය තත්වය අයහපත් තත්වයට පත්ව ඇති බැවින්  මේ වන විට ඔහු බන්ධනාගාර රෝහලේ සිට කොළඹ ජාතික රෝහල වෙත මාරු කර යවා ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක තුෂාර උපුල්දෙණිය මහතා සඳහන් කලා.