මහින්ද තරුණ සමුළුවට යවපු නාකියාට දිවි ඇති තෙක් ගුවන් ගමන් තහනමක්.. ඇත්ත කතාව මෙන්න..

Spread the love

මහින්ද කහදගමගේ යනු ස්වයං රැකියා සංගමයේ සභාපති ලෙස තම සාමාජිකයන්ගේ මුදල් මංකොල්ලා කමින් අවසන රාජපක්ෂ රෙජීමයේ දෙපතුල් අග ඇති ජරාව ලෙවකමින් සිටින පිශාචයෙකු ලෙස ඉතිහාස ගත වූ අයෙක් වන අතර පසුගිය තරුණ සමුළුව සමයේ මොහු ජාත්‍යන්තරයේ දැඩි කතාබහට ලක්වූ චරිතයකි. හැට පැනපු හොට බිම ඇනිච්ච දිග දෙන වයසේ දියණියන් සිටින මේ අරුම පුදුම තරුණයා ඊයේ පෙරේදා රුසියාවේ තරුණ සමුළුවට සහභාගී වී ඇත. එකාබද්ධයට තරුණයන් නොමැති බව එයින්ම ඉතා හොදින් සනාථ කර ඇත. අපට ගැටලුව ඇත්තේ එතන නොවේ. ඔහු ලංකාවේ නාමය කළු පැල්ලමකින් සරසා ඇත. ඔබ නොදන්නා සිදුවීම මෙන්න. කටාර් ගුවන් සේවයේ ගුවන් යානයක් තුලදී දුම් පානය කිරීම තහනම් කර තිබියදී මේ අමන පුද්ගලයා දුම් පානය කරමින් ගුවන් යානය තුල අශෝබන ලෙස හැසිරෙමින් ලක්මවට දැඩි අවමානයක් සිදුකර ඇත. එහි අවසාන ප්‍රතිපලය වන්නේ මොහුට දිවි ඇති තෙක් කටාර් ගුවන් සේවයේ ගුවන් ගමන් තහනම් වීමයි. බේබද්දන් පිරිවරා සිටින මහින්ද ගැන්සියේ තවත් වීර ක්‍රියාවක් ලෙස මෙම සිදුවීම අපට දැක්විය හැක.

[rns_reactions]