ඩබල් ගේම් ගසමින් නිදහස් පක්ෂය විනාශ කරන්නට වෙර දැරු ඩුලිප් විජේසේකර ඉවතට.

Spread the love

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායම නියෝජනය කරන තැපැල් නියෝජ්‍ය අමාත්‍ය ඩුලිප් විජේසේකර මහතා එම ධුරයෙන් ඉවත් කළ බව ජනපති ලේකම් කාර්යාලය කියයි. 

මේ සඳහා වන ලිපියට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අත්සන් කර ඇත. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙයි.

[rns_reactions]