සදාකාලික නොවූ ලෝකේ සදාකාලික වූ ජනාධිපතිකම් නැත. බල තන්හාවෙන් මුලාවෙලා මිරිගුවක් සොයා යන මහින්ද ලෝකෙට බෞද්ධකම පෙන්නුවට වැඩක් නෑ බුදුදහමේ මුලික සංකල්පයක් වන අතහැරීම කරන්න බැරිනම්. නාරාහේන්පිට හාමුදුරුවනේ මහින්දට අතහැරීම උගන්වන්න යයි කොලොන්නාවේ ප්රසන්න සෝලංගආරච්චි ඇහැලියගොඩ නිදහස් පක්ෂ ප්රධාන කාර්යාලය ජනසතු කිරීමේ උත්සවයට එක්වෙමින් පැවසිය.
https://www.facebook.com/PrasannaSolanga/videos/861956650631042/
