ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා විසින් හෙට (03) දිනයේ කැඳවා තිබූ හමුවකට සහභාගි නොවීමට ඒකාබද්ධ විපක්‍ෂය තීරණය කර තිබෙන අතර ඊට පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂ මන්තී‍්‍රවරුන්ට සහභාගි වන ලෙසයි දන්වා ඇත්තේ.
ජනාධිපති මන්දිරයේදී හෙට පැවැත්වෙන එම සාකච්ඡාවට ජාතික ආණ්ඩුව සමග එක්ව සිටින ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂ මන්තී‍්‍රවරුන් 41 ක් දෙනෙකු සහභාගිවීමට නියමිතව තිබෙන අතර හෙට සහභාගී නොවන සියලු මන්ත්‍රීවරුන්ව පක්ෂයෙන් මෙන්ම මන්ත්‍රීධුරයෙන්ද ඉවත්කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ වනවිටත් තීරණය කර ඇත.
[rns_reactions]

