තමන් නිසා අකාලයේ මියගිය දසුන්ට මඩගසා පත්තිනි අම්මා වෙන්න හදන නිළියගේ අමුතු සංගීත වීඩියෝව…

Spread the love

දසුන් නිශාන්ගේ මරණය ශ්‍රී ලංකාව මහත් කම්පනයට ලක් කල සිදුවීමක්. එම සිදුවීම සමඟ බොහෝ දෙනෙකු රංගන ශිල්පිණී ශලිණි තාරකා සම්බන්ධ කරමින් චෝදනා නැගු අතර එහි සත්‍යයක් නැතුවාද නොවේ. විවාහක අයෙකු බව දැන දැනම දසුන් සමග හාදකමක් ඇතිකරගැනීමට තරම් ශලනි පහත තත්වයට පත්වුනේද? නැත්නම් දසුන් එයාව රවටාගත්තේද? ශලනි පාර්ශවය සදහන් කරන පරිදි දසුන් විසින් තම්න්ට කල රැවටීම පිළිබඳව හැගීම් සියල්ල කැටි කර ශලිනි තාරකා විසින් රචනා කල ගීතයක වීඩියෝවක් සහ එහි පසුබිම් කතාව මේ වනවිට දැඩි කතාබහට ලක්ව ඇත. දැන් දසුන් මියගොස් කාලයක් ගතව ඇත. මැරුණ මිනිහට මඩගහන පහත් නිලියක් නොවී තමන්ගේ පාඩුවේ සිටියා නම් එය තමන්ගේ නමට යහපත් බව කලාවට හිතැති ජනතාවගේ අදහස වී ඇත. ශලනි පාර්ශවය සදහන් කරන පරිදි දසුන්ගේ හදිසි මරණයට සති කිහිපයකට පෙර ඇය මෙම ගීතය නිර්මාණය කර ඇති අතර එය දසුන්ට ඇසෙන්නට සැලැස්වීම ඇගේ අරමුණ වී ඇත. නමුත් අද මේ ගීතය එළිදැක්වෙන මොහොත වන විට දසුන් සියලු දේ අතහැර නික්ම ගොස් අවසන්ය.

 

[rns_reactions]