පළාත් සභා මැතිවරණ කොට්ඨාස සීමා නිර්ණය කිරීම සඳහා මහජන අදහස් ලබා ගැනීම නොවැම්බර් 9 සිට දෙසැම්බර් 8 දක්වා සිදු කිරීමට පළාත් සභා මැතිවරණ සීමා නිර්ණය කමිටුව කටයුතු යොදා ඇත.
දිවයින පුරා පිහිටි සෑම දිස්ත්රික්කයක් ආවරණය වන පිරිදි එම මහජන අදහස් ලබා ගැනීමට නියමිතය. එම කටයුතු දිස්ත්රික් ලේකම් කාර්යාලවලදී සිදු කෙරෙන බව එම කමිටුවේ උසස් නිලධාරියෙක් පැවැසීය.
[rns_reactions]

